Logo
2020 අගොස්තු මස 9 වැනි ඉරිදා

වැලිසර සෙබල බිරිඳට තුන් නිවුන් දරු උපතක්





වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ නාවික හමුදා සාමාජිකයෙකුගේ බිරිඳ තුන් නිවුන් දරු ප්‍රසුතියක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදුකර තිබුණි.

කෙසේ වෙතත් නිරෝධායනයේ මධ්‍යස්ථානයේ සිටීම හේතුවෙන් සිය දරුවන් සියැසින් දැකබලා ගැනීමට අදාළ නාවික හමුදා සාමාජිකයාට අවස්ථාව හිමිවී නැහැ.

එබැවින් බිරිඳ ඒ පිළිබඳව දුරකතනය ඔස්සේ ඔහුට දැනුම් දුන් තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'