Logo
2020 ජූලි මස 7 වැනි අඟහරුවාදා

විපක්ෂයේ ජඩ විවේචනවලට අනිල් ජාසිංහගෙන් සැර පිළිතුරක්





තිස් වසරක් රාජ්‍ය සේවයේ නිරත වූ තමන් කිසිදිනෙක දේශපාලනඥයකුට කඩේ ගොස් නැතැයි ද තමන් සිදුකරන කාර්යය දේශපාලනය කෝණයෙන් නොබලව ලෙසත් දේශපාලඥයන් දමන කූඩයකට තමන් නොදමන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

තමන් පවසා ඇත්තේ මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යාහැකි බව නමුත් යම් ලෙසකින් කොරෝනා වෛරසය තවත් සති තුනකින් නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

ජාතික රූපවාහිනියේ පැවති ලෙස ඔහු මෙම අදහස් පල කරන ලදී.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'