Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

අද මව්වරුන්ගේ දිනයයි...





අපරිමිත දුක් කම්කටොළු, අභියෝග නිහඬව දරා ගනිමින් තම දරුවන්ගේ අනාගතය සැකසීම උදෙසා වෙර දරන මේ රටේ සුවහසක් මව්වරුන්, ඔවුන් වෙනුවෙන් වෙන්වූ මේ විශේෂ දිනයේදී මම ගෞරවයෙන් හා සෙනෙහසින් සිහිපත් කරමි.
මේ ගෙවෙන ව්‍යසන තත්ත්වය හමුවේ තම ජීවිත පරදුවට තබා වෙහෙසෙන ඉදිරි පෙළ වැඩකරන විරුවන්ගේ සහ දැනට රෝගීව සිටින්නන්ගේ මව්වරුන් වෙනුවෙන් මෙම ව්‍යසනය පරාජය කිරීමට මාගේ උපරිම ශක්තිය යොදවන බවට පොරොන්දු වෙමි.


#gotabayarajapaksa 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'