Logo
2020 අගොස්තු මස 12 වැනි බදාදා

"සෞභාග්‍යයේ දැක්ම" බෙලිඅත්ත කුඩාහීල්ල මහා විද්‍යාලයට





ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව යටතේ බෙලිඅත්ත කුඩාහීල්ල මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින සිදු විය

මෙම අවස්ථාවට ඩීවී චානක පාර්ලිමේන්තු මන්ත්‍රි තුමන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක් විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'