Logo
2020 ජූලි මස 8 වැනි බදාදා

ජනපති සහ හිටපු ජනපති අතර හමුවක්





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් සිදුව ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ ‍මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ. 

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තවත් පිරිසක් සහභාගී වු බව සඳහන්. 

එහිදී ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානයේ කටයුතු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවු බවයි දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'