Logo
2020 අගොස්තු මස 15 වැනි සෙනසුරාදා

ජනතාවට වස කැවූ මුස්ළිම් ව්‍යාපාරය නම වෙනස්කර යළි කරළියට





"පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් හැදල., වත්තල ප්‍රදේශයේ ගබඩා ස්ථානයකින් කල් ඉකුත් වූ බේකරි සහ කේක් භාණ්ඩ ටොන් 17.5 ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසිනි. මෙසේ වටලා ඇත්තෙ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ආනයනය කරන ආපනශාලා දාමයක් පවත්වාගෙන යන මදීනා ෆුඩ්ස් (පුද්ගලික) සමාගමයි.. "

මෙම පුවතින් පසු තම නම වෙනස්කර නැවතත් ජනතාව රවටා කල් ඉකුත්වූ ආහාර බෙදන්නට සැරසෙන මුස්ළිම් ව්‍යාපාරය .....................






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'