Logo
2020 අගොස්තු මස 15 වැනි සෙනසුරාදා

දූෂණයට එරෙහි ජනතාව නැවතත් නව දිල්ලි අගනුවර බලය අල්ලයි





ඉන්දීය මැතිවරණයෙන් දිල්ලි මහ ඇමති අර්වින්ද් කේජ්රිවාල් යලි තේරී පත්වී ඇත.

ඒ අනුව ඔහුට තවත් ධුර කාලයක් අදාල තනතුරෙහි කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ආම් ආද්මි පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හෙතෙම පාලක භාරතීය ජනතා පක්ෂය පරදා ඉන් ජයග්‍රහණය කර ඇති බව සඳහන්. 

තම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කේඡිරිවාල් ප්‍රකාශ කර ඇත්තේ මෙය ඉන්දිය මාතාවගේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'