Logo
2020 අගොස්තු මස 15 වැනි සෙනසුරාදා

නළුවෙක් උම්බෑ කියයි





තමන්ට විරුද්දව සමාජ ජාලවල පෝස්ට් නොදමන ලෙසත් මුහුණට ඇවිත් ඇවිත් කෙලින් කියන ලෙසත් ජනප්‍රිය අතර ශිල්පී අර්ජුන කමලනාත් පවසයි.

ෆේස්බුක් සමාජ ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ තමන් මේ රටට ණය නැති බවත් මේ රට තමන්ටම ණය බවත්ය.

අද මෙරට මිනිසුන් තමන්ගේ ජීවත්වන බවත් තමන් ජීවත් වෙන්නේ කිසිවෙකුගෙන් නොවන බවත් ඔහු සඳහන් කරයි.

ඉදිරි මැතිවරණය සදමා ඔහු ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් තරග වදින බවට තොරතුරු වාර්තා වෙයි







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'