Logo
2020 අගොස්තු මස 11 වැනි අඟහරුවාදා

නිදහසේ ජයපිරිත





72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක්වූ අවස්ථාව. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන්වහන්සේගේ අනුශාසනා පරිදි, ශ්‍රී ලංකා අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය බොරැල්ලේ අතුල අනුනායක ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් කෙරුණු පිංකම, බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'