Logo
2020 අගොස්තු මස 11 වැනි අඟහරුවාදා

වනවාසී රාහුල හිමියන්ට වඩින්න අවුඩියක්





ජාතික නාමල් උයනේ වනවාසී රාහුල හිමියන්ට පරිත්‍යාගශීලීයකු විසින් නවීන මෝටර් රථයක් පරිත්‍යාග කර තිබේ. ඒ Audi වර්ගයේ මෝටර් රථයකි.

උන් වහන්සේ සිය ⁣ෆේස්බුක් ගිණුමේ වාහනය වෙනස් වුණා යන සිරස්තලය යටතේ එම කාර් රථයේ ඡායාරූපයක් ද එකතු කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'