Logo
2020 අගොස්තු මස 11 වැනි අඟහරුවාදා

රන්ජන් හිරුණිකා කුණුහරුප තලන තවත් වීඩියෝවක් පිටවෙයි-පවුල් අවුල් ළඟ ළඟම





එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර වූ තවත් දුරකතන සංවාදයක හඬපටයක් සමාජ ජාලයන් වෙත මුදාහැර ඇත.

එම සංවාදයේදී ඔවුන් විසින් අතිශය පෞද්ගලික දෑ ද සාකච්ඡාවට ලක් කරයි.

ඔවුනගේ පුද්ගලික කාරණා නිසාත්, ප‍්‍රසිද්ධ මාධ්‍යයක පල කිරීම නුසුදුසු නිසාත් එම හඬ පටය පල නොකරන බව සලකන්න.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'