Logo
2020 අගොස්තු මස 3 වැනි සඳුදා

‘‘ උන්මත්තක ට්‍රමිප් ! මගේ පියාගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් සියල්ල අවසන් යැයි නොහිතනු. නුඹලාටද අදුරු දිනයක් එනු ඇත ‘‘ - සීනාබි සොලෙයිමානි





‘‘ උන්මත්තක ට්‍රමිප් ! මගේ පියාගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් සියල්ල අවසන් යැයි නොහිතනු. නුඹලාටද අදුරු දිනයක් එනු ඇත ‘‘
--------- සීනාබි සොලෙයිමානි , තම පියා කසෙම් සොලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේදී --------
===========================
සිය ඡාතික වීරයාගේ අවසන් මොහොත අරභයා ඉරාණයේ ටෙහරානය ඉරාණ ඉරාක ඡනතාවගේ ලක්ෂ සංඛ්‍යාත හිස්වලින් වැසී තිබිණි. එය ඉතිහාසයේ මෙතෙක් ඉරාණ වැසියෙක් වෙනුවෙන් වූ ඉහළම ඡනතා සහභාගීත්වයක් සටහන් අවමංල්‍ය උළෙලයි . එක්කෝ එය 1989 ඉරාණ නායක අයතුල්ලා කොමෙයිනිගේ අවමංගල්‍යයට පැමිණි ඡනතාව හා සමාන වන්නේය. නැතිනමි එය පරයන්නේය. අවමංගල්‍ය උළෙලට ප්‍රථමයෙන් මියගිය ඡනරාල් කසෙම් සොලෙයිමානිගේ දියණිය සීනාබි සොලෙයිමානි මෙසේ පවසා තිබිණි.
‘‘ : “මැද පෙරදිග එක්සත් ජනපද සොල්දාදුවන්ගේ පවුල් ඔවුන්ගේ දරුවන්ගේ මරණය බලාපොරොත්තුවෙන් දින ගත කරනු ඇත.”
එය එතරමි මානුෂික කියමනක් නොවුවද ඇය සිටින්නේ කෝපයෙන් සහ වෙිදනාවෙනි. දුවකගේ වෙිදනාබර හදවත අප තේරැමි ගත යුතුය
====================================

උපාලි ජයසිංහ






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'