Logo
2020 සැප්තැම්බර් මස 20 වැනි ඉරිදා

කලාකරුවන්ගේ ජනපති දැක්ම





දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට මාගේ ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට සහතික වන අතරම රටේ සංස්කෘතිය සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කරන බව කලාකරුවන් සමඟ පෙරදා පැවති සුහද හමුවේ දී පවසා සිටියෙමි

කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ රන්මිණිතැන්න සිනමා ගම්මානය වැනි පහසුකම් කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ප්‍රයෝජනයට ගන්නා ලෙසත්, ඉදිරියේ දී තවත් පහසුකම් රැසක් සළසා දිමට අපේක්ෂා කරන බවත්, විවිධ ආයතනවල රැකියා සඳහා තෝරා ගැනීමේ දී කලාකරුවන්ට ද අවස්ථා වෙන් කරනුයේ ඔවුන් ඇගැයීම පිණිස බවත් අවධාරණය කළෙමි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'