Logo
2020 අගොස්තු මස 3 වැනි සඳුදා

කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹ දී





කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙරටදී පැවැත් වෙයි.

එහි දෙවන දිනය අදයි.

කොළඹ ව්‍යාපාර හා කළමණාකරණ පාසල විසින් සංවිධානය කරනු ලබන කාන්තා ව්‍යවසායකත්වය පිලිබද ජාත්‍යන්තර සමුළුව කොළඹදී ඊයේ(03) ආරම්භ විය.

ව්‍යවසායක පරපුරක් ලෙස කාන්තා පරපුර දිරිගැන්වීම සහ දැනුම වර්ධනය කිරීම මෙහි අරමුණයි. 

ඊයේ ඇරඹුණු මෙම සමුළුවේ අවසන් දිනය ද අදයි. 

මෙහිදී මෙරට ව්‍යාපාර අංශයේ නිරත කාන්තාවන් අගයමින් ඔවුන් අංශ 5 ක් ඔස්සේ සම්මානයට පාත්‍ර කිරීමට නියමිතව තිබේ.

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'