Logo
2020 ජූලි මස 4 වැනි සෙනසුරාදා

මහා සංඝරත්නය 300 නමකගේන් ජනාධිපතිට ආශිර්වාදාත්මක පිරිත් දේශනයක්





ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා මහා සංඝරත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් අද (12) පෙරවරුවේ රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි. 

අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'