Failed to connect to MySQL: User 'helabimamain' has exceeded the 'max_user_connections' resource (current value: 30)
Logo
2021 මැයි මස 13 වැනි බ්‍රහස්පතින්දා

Failed to connect to MySQL: User 'helabimamain' has exceeded the 'max_user_connections' resource (current value: 30)



දින 20ක් පුරා අඛණ්ඩව දිග්ගැස්සුණු ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා සකච්ඡා කොට හෙට දිනයේ තීරණ රැගෙන එන බව පොරොන්දුවූ අතර එම ස්ථානයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන් මෙම ප්‍රශ්ණය බලයට පැමිණි වහාම විසඳා දීමට පොරොන්දුවීමත් සමඟ රණවිරුවන් ඒ කෙරෙහි විස්වාසය තබා විරෝධය අතහරින ලදී.

දින 20ක් වැනි දීර්ඝ කාළයක් ආබාධිත රණවිරුවන් හා බිරින්ඳෑවරුන් මෙලෙස මහමඟ රස්තියාදු කරවීම සම්බන්ධයෙන් රටක් ලෙස ලජ්ජාවට පත්විය යුතුය.





Connect failed: User 'helabimamain' has exceeded the 'max_user_connections' resource (current value: 30)