Logo
2021 ජුනි මස 16 වැනි බදාදා

හෙල උරුමය අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කිරීමේ තීරණයක?



ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කල යෝජනාවලිය සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පල කිරීමක් ලෙස මෙවර අයවැය සඳහා විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්දයෙන් වන අවසන් තීරණය හෙට පැවැත්වෙන එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට නියමිතය.





Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'