2018-04-24 23:39:50 ![]() |
![]() 2018-04-24 23:32:48 ![]() |
![]() 2018-04-24 23:29:51 ![]() |
![]() 2018-04-24 23:25:46 ![]() |
![]() 2018-04-24 23:02:26 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
මේෂ ලග්න හිමියන්ගේ ගති ලක්ෂණ
සාමාන්‍ය රූප ස්වභාවය ඃ මධ්‍යම ප්‍රමාණ ශරීරය වේ. කදිම දික් වූ ඛෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල්ද ඇස්බැමද ඇතිවේ. යහපත් අ`ගපස`ග වේ. ගමන් කිරීමේදී ස්වල්පයක් නැමී යයි. කඩිසරයි. පිත් අධිකයි.
ගතිගුණ ඃ කුජ හිමි සටන් කාමී උෂ්ණ රාශියක් වූ බැවින් මේෂ ලග්නයෙන් උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වේ. තමාගේ පුද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැප කිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වේ. කීර්ති ප්‍රසන්සා ලැබීමට ඇති කැමැත්තත්, පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප්‍රසිද්ධිය ල`ගාකර ගනී. ක්රියාවේ ශ+රයි. කඩිසරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියක නම් තමාගේ ස්වමියාට හෝ හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමක් නැත. සහකාරියට හෝ සහකාරයාට ඉතා භක්තිවන්ත වේ. කෙලෙහෙගුණ සලකන කෙනෙකි. බඩගිනි ඉවසිය නොහැක. නිතරම ටික ටික කෑම ඕනෑ කරයි. ආඩම්බරයි.
මේෂ ලග්නයෙන් උපන් අය වාද විවද වලට යෝග්‍ය නැත. වහා අවබෝධ වන තීකෂණ ණුවනක් තිබේ. සටනට නොපැකිලේ. අභීත වේ. සු`ඵ ව්‍යාපාරවල් කිරීමට කැමති නැත. විශාල ව්‍යාපාර කිරීමට යෝග්‍යයි. උසස් සිතිවිලි වේ. හදිසියේ කරුණු වෙනස් කරයි. මෙය රාශි චක්‍රයේ බලවත්ම රාශියයි.
දුර්වලකම හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සාමදානයට එතරම් ගරු නොකිරීමය. සු`ඵ දේ කිරීමට කැමති නැත.
රෝග ඃ උෂ්ණ දැවිලි රෝග, මොලේ අසනීප, බැඩේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයෑමේ රෝග, හිටිහැටියේ සිහි නැතිවීම ඉතා පහසුවෙන් සෑදෙන රෝග වෙති.
පැළඳිය යුතු පාශාන වර්ග ඃ අඹ තේස්ත, දියමන්ති හා සුදු නිල්
2018-04-24 23:39:50 ![]() |
![]() 2018-04-24 23:32:48 ![]() |
![]() 2018-04-24 23:29:51 ![]() |
![]() 2018-04-24 23:25:46 ![]() |
![]() 2018-04-24 23:02:26 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |