Logo
2020 පෙබරවාරි මස 28 වැනි සිකුරාදා
Loading...

වටරැක හිමියන් සොයා බොදු බලසේනා සංවිධානය රිෂාඩ් බදියුදීන්ගේ අමාත්‍යාංශයට ඇතුළු වේ

රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යාංශය වන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ වටරැක හිමියන් සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත බොදු බලසේනා සංවිධානය අද (23) එම අමාත්‍යාංශය සෝදිසීයට ලක් කරන ලදී.එහිදි බොදු බලසේනා සංවිධානය චෝදනා නගමින් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ රිෂාඩ් බදියුදීන් මහතා වටරැක හිමියන් සඟවා ගෙන සිටින බවයි.පසුව බොදු බලසේනා සංවිධානය ඉන් ඉවත්ව ගිය අතර,පසුව මාධ්‍ය ඉදිරියට පැමිණි රිෂාඩ් බදියුදීන් මහතා බොදු බලසේනා සංවිධානය විවේචනයට ලක් කළහ.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'