Logo
2020 පෙබරවාරි මස 28 වැනි සිකුරාදා
Loading...

දුවගේ හැරයාම පියාට මරු කැඳවයි

ඇතිමලේ කුඹුක්ගේයාය ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකුගේ දියණිය මිට දින කිහිපයකට පෙර නිවසින් පිටව යාමේ ශෝකය දාරාගත නොහැකිව පියා ගෙල වැළලාගෙන මියගොස් ඇත. ඊයේ රාත්‍රීයේ නිවස පිටුපස පැවති ගසක මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් පමණ වන සිවිදරු පියෙකි.මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඇතිමලේ පොලීසිය විසින් තවදුරටත් සිදු කෙරේ.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'