Logo
2020 මැයි මස 25 වැනි සඳුදා

මැතිවරණ කොමසාරිස් හා පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡා



දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (11) උදෑසන 10ට මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳව කැදවීමේ අරමුණයි.

දේශපාලන පක්ෂ විශේෂ නියෝජිතයින්ට අමතරව නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන්ට ද මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇති අතර ඉදිරි මැතිවරණ පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව අැත.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'