Logo
2020 අප්‍රේල් මස 6 වැනි සඳුදා
Loading...

ඊශ‍්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් දරුණු අතට

පලස්තීනය, ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර මේ වන විට දරුණු ගැටුම් හට ගෙන ඇති බව වාර්තා වේ. ඊශ‍්‍රායලය ඊට ප‍්‍රතිප‍්‍රහාර ලෙස ගුවනින් සහ මුහුදින් ප‍්‍රහාර එල්ල කර තිබෙන අතර මේ වන විට පවතින ගැටුම්වලින් 20 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

මෙහිදී පලස්තීනය ඊශ‍්‍රායලයට රොකට් 100ක් පමණ එල්ල කර ඇති අතර එහිදී දෙපාර්ශවයේ ගැටුම් ආරම්භවීමත් සමඟ ගාසා තීරයේ ආරක්ෂාව සදහා ඊශ‍්‍රායලය විසින් අතිරේක භටයින් 40,000ක් පමණ යොදවා තිබේ.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'