Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

හෙට කොළඹට පැය නවයක් ජලය නෑ

හෙට (08) රාති‍්‍ර නවයේ සිට පසුදා පෙරවරු හය වන තෙක් පැය නවයක කාලයක් කොළඹට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටී. කොළඔ අගනගර සංවර්ධන ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු කෙරෙන නව ජලනල සැපයීමක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවේ.

මේ අනුව ඩුඩ්ලිකේෂන් වටරවුම පාර, ලිබර්ටි වටරවුම, බෞද්ධලෝක මාවත හන්දිය දක්වා ප්‍රධාන මාර්ග සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගවල ජල සැපයුම මේ අනුව අත්හිටුවනු අැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'