Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ජාතික පුරා විද්‍යා සතිය අදින් අැරබේ

ජාතික පුරා විද්‍යා සතිය අද (7) සිට ආරම්භ කෙරෙන අතර එහි සමාරම්භක උත්සවය අද දින පෙරවරු 9 ට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අාරම්භ කෙරුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම පුරාවිද්‍යා සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

මෙරට පුරා විද්‍යාත්මක උරුමයන් රැක ගැනීම පිළිබඳව වත්මන් පරපුරට විධිමත් අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහන්වල අරමුණ වන අතර මෙම සමුළුවට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල වැඩසටහන් සහ දේශන පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'