Logo
2020 ජනවාරි මස 29 වැනි බදාදා
Loading...

ලොරි රථයේ ගින්නෙන් රියදුරු මරණයට

අද (06) අළුයම කෑගල්ල - කරඬුපන ප‍්‍රදේශයේදී ලොරි රථයේ හටගත් ගින්නකින් එහි රියදුරු මරණයට පත්වී තිබේ. ලොරි රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිමඩ - කැප්පෙටිපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'