Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

හලාවත දුම්රිය මාර්ගයයේ කොටසක් වැසේ

හලාවත දුම්රිය මාර්ගයේ සීදුව සහ කටුනායක අතර මාර්ගය අද (06) පස්වරු 4.30 දක්වා වසා තැබේ.එම මාර්ගයේ සිදුකරනු ලබන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'