Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ජාතික පිච්චමල් පූජාව අද

සුවහසක් බැතිමතුන්ගේ සිත් සතන් පිච්චමල් සුවදින් නැහැවූ ජාතික පිච්චමල් පූජා මහෝත්සවය අද (05) දින පස්වරු 1.00 ට ථුපාරාම චෛත්‍ය අභියසින් පිච්චමල් රැගත් මහා පෙරහර ආරම්භ වී පස්වරු 4.30 ට ශ්‍රී මහා බෝ සමිදුන් අභියස වන්දනා වැඩ සටහන පැවැත් වේ.අද රාත්‍රී 10.00 ට වන්දනා වැඩ සටහන හා ජයපිරිත් දේශනාව ආරම්භ කරනු ඇත.

හෙට(06) අළුයම කිරිපිඩු හා පළතුරු පුජාවෙන් අනතුරුව පෙරවරු 9.00ට භාවනා වැඩ සටහන ද පවත්වා දහවල් මහා සංඝරත්නය හමුවේ සංඝගත දක්ෂිණාවක් පැවැත් වීමෙන් 2014 ජාතික පිච්චමල් පුජෝත්සවය නිමාවනු ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'