Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ගාල්ල කොටුවේ මෙතෝදිස්ත දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කරයි

ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවට වසර 200ක් පිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ගාල්ල කොටුව මෙතෝදිස්ත දෙව් මැදුර ක්‍රිස්තු භක්තිකයින් වෙත භාරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 04) පෙරවරුවේ සිදු කෙරිණි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'