Logo

දක්ෂිණ අධිවේගයේ අනතුරින් දහයකට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී ඊයේ රාත‍්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මාතර සිට කොට්ටාව දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුරට පත් වුවන් අතර කාන්තාවන් 6 දෙනෙකු වන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ප‍්‍රකාශ කරයි. තුවාල ලැබූවන් මේ වනවිට කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කොට ඇත.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20371793
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19626920
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15780073
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15638921
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15561025
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'