Logo
2019 ඔක්තෝම්බර් මස 20 වැනි ඉරිදා

පන්සලේ නිධන් හොරු කොටුවේ

කරුවලගස්වැව ප්‍රදේශයේ පුරාණ රජමහා විහාරස්ථානයකට අයත් භූමි ප්‍රදේශයක නිධන් කැණීමේ නිරතව සිටියදී කරුවලගස්වැව පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

එහිදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මොවුන් පුත්තලම, මදුරන්කුලිය සහ මංගලඑලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද (04) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'