එහිදී ගුරු විදුහල්පති සංගම් විසින් ඉදිරිපත් කරන ලද වැටුප් ව්‍යුහය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර එයට කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදුණි. මේ වන විට 2010.12.31 දිනෙන් පසු ශී‍්‍ර ලංකා ගුරු සේවයේ උසස්වීම් වසර 4 කට ආසන්න කාලයක් ලබා දී නොමැත. පැවති සාකච්ඡාවේදී සංශෝධිත නව ගුරු සේවා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කිරීමත් සමග උසස්වීම් ලබාදෙන බව ප‍්‍රකාශ විය.

පැවති සාකච්ඡාව තුළ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවයක් නොමැතිවීම තුළ ව්‍යවස්ථාව ප‍්‍රමාද වීම හරහා උසස්වීම් ද තවදුරටත් අහිමි වන තත්වයක් මතු වී ඇත. එසේම නව ගුරු සේවා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වීමේ දිනය, ව්‍යස්ථාව සමග ලබාදීමට නියමිත වැටුප, සේවා ව්‍යවස්ථාවේ උසස්වීම් ක‍්‍රමය යන කරුණු සම්බන්ධයෙන් ද අවසන් එකඟතාවයක් ගුරු සංගම්වලට ලබා දී නැත.

මෙවැනි පසුබිමක ගුරු සේවයේ උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ අවිනිශ්චිතතාවක් මතු වී ඇති අතර ගුරුවරු දෙලක්ෂයකට පමණ උසස්වීම් අහිමි වී ඇත. ඒ පිළිබඳ අවසන් තීරණය 2014 ජුලි 15 ට පෙර ලබාදෙන ලෙස ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව 2014.06.25 දිනැතිව මහින්ද මඩිහේවා කමිටුව වෙත දැනුම් දී ඇත.

මේ දක්වා එයට සාධනීය පිළිතුරක් ලැබී නොමැත. මේ තත්වය තුළ 2014 ජුලි 15 ට පෙර අවසන් තීරණයක් නොලැබෙන්නේ නම් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව හා ගුරු සේවයේ උසස්වීම් ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ගයකට අප වෘත්තීය සමිති යොමු වන බව ප‍්‍රකාශ කර සිටිමු." යන්නයි. "/>
එහිදී ගුරු විදුහල්පති සංගම් විසින් ඉදිරිපත් කරන ලද වැටුප් ව්‍යුහය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර එයට කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදුණි. මේ වන විට 2010.12.31 දිනෙන් පසු ශී‍්‍ර ලංකා ගුරු සේවයේ උසස්වීම් වසර 4 කට ආසන්න කාලයක් ලබා දී නොමැත. පැවති සාකච්ඡාවේදී සංශෝධිත නව ගුරු සේවා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කිරීමත් සමග උසස්වීම් ලබාදෙන බව ප‍්‍රකාශ විය.

පැවති සාකච්ඡාව තුළ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවයක් නොමැතිවීම තුළ ව්‍යවස්ථාව ප‍්‍රමාද වීම හරහා උසස්වීම් ද තවදුරටත් අහිමි වන තත්වයක් මතු වී ඇත. එසේම නව ගුරු සේවා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වීමේ දිනය, ව්‍යස්ථාව සමග ලබාදීමට නියමිත වැටුප, සේවා ව්‍යවස්ථාවේ උසස්වීම් ක‍්‍රමය යන කරුණු සම්බන්ධයෙන් ද අවසන් එකඟතාවයක් ගුරු සංගම්වලට ලබා දී නැත.

මෙවැනි පසුබිමක ගුරු සේවයේ උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ අවිනිශ්චිතතාවක් මතු වී ඇති අතර ගුරුවරු දෙලක්ෂයකට පමණ උසස්වීම් අහිමි වී ඇත. ඒ පිළිබඳ අවසන් තීරණය 2014 ජුලි 15 ට පෙර ලබාදෙන ලෙස ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව 2014.06.25 දිනැතිව මහින්ද මඩිහේවා කමිටුව වෙත දැනුම් දී ඇත.

මේ දක්වා එයට සාධනීය පිළිතුරක් ලැබී නොමැත. මේ තත්වය තුළ 2014 ජුලි 15 ට පෙර අවසන් තීරණයක් නොලැබෙන්නේ නම් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව හා ගුරු සේවයේ උසස්වීම් ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ගයකට අප වෘත්තීය සමිති යොමු වන බව ප‍්‍රකාශ කර සිටිමු." යන්නයි. "> වාර්තා ප‍්‍රමාදයෙන් දෙලක්ෂයකගේ උසස්වීම් අහිමිවේ
Logo

වාර්තා ප‍්‍රමාදයෙන් දෙලක්ෂයකගේ උසස්වීම් අහිමිවේ

මඩිහේවා කමිටුවේ වාර්තා ප‍්‍රමාදයෙන් ගුරුවරු දෙලක්ෂයකගේ උසස්වීම් අහිමිවී ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුව ප්‍රකාශ කරසිටී. එම වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මේ බව වාර්තා වේ.

එම නිවේදනයේ සදහන් වුයේ,

"ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සහ ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද පත් කරන ලද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් මහින්ද මඩිහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව ගුරු සංගම් සමග සිය අවසන් සාකච්ඡාව 2014.06.03 දින ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් මහින්ද මඩිහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කමිටු සාමාජිකයන් සමග ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේදී පවත්වන ලදී.

එහිදී ගුරු විදුහල්පති සංගම් විසින් ඉදිරිපත් කරන ලද වැටුප් ව්‍යුහය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර එයට කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදුණි. මේ වන විට 2010.12.31 දිනෙන් පසු ශී‍්‍ර ලංකා ගුරු සේවයේ උසස්වීම් වසර 4 කට ආසන්න කාලයක් ලබා දී නොමැත. පැවති සාකච්ඡාවේදී සංශෝධිත නව ගුරු සේවා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කිරීමත් සමග උසස්වීම් ලබාදෙන බව ප‍්‍රකාශ විය.

පැවති සාකච්ඡාව තුළ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවයක් නොමැතිවීම තුළ ව්‍යවස්ථාව ප‍්‍රමාද වීම හරහා උසස්වීම් ද තවදුරටත් අහිමි වන තත්වයක් මතු වී ඇත. එසේම නව ගුරු සේවා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වීමේ දිනය, ව්‍යස්ථාව සමග ලබාදීමට නියමිත වැටුප, සේවා ව්‍යවස්ථාවේ උසස්වීම් ක‍්‍රමය යන කරුණු සම්බන්ධයෙන් ද අවසන් එකඟතාවයක් ගුරු සංගම්වලට ලබා දී නැත.

මෙවැනි පසුබිමක ගුරු සේවයේ උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ අවිනිශ්චිතතාවක් මතු වී ඇති අතර ගුරුවරු දෙලක්ෂයකට පමණ උසස්වීම් අහිමි වී ඇත. ඒ පිළිබඳ අවසන් තීරණය 2014 ජුලි 15 ට පෙර ලබාදෙන ලෙස ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව 2014.06.25 දිනැතිව මහින්ද මඩිහේවා කමිටුව වෙත දැනුම් දී ඇත.

මේ දක්වා එයට සාධනීය පිළිතුරක් ලැබී නොමැත. මේ තත්වය තුළ 2014 ජුලි 15 ට පෙර අවසන් තීරණයක් නොලැබෙන්නේ නම් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව හා ගුරු සේවයේ උසස්වීම් ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ගයකට අප වෘත්තීය සමිති යොමු වන බව ප‍්‍රකාශ කර සිටිමු." යන්නයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 137501
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 226102
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 274553
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 438270
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1286951
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19023617
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18227729
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14406436
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14333080
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14225690
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'