Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ගිනි තබාගත් අයකු රෝහලට

නාවිකයෙකු බවට හදුනා ගෙන ඇති පුද්ග‍ලයෙකු අද (03) පස්වරුවේ කොළඹ කොටුව බි‍්‍රස්ටල් වීදිය ප‍්‍රදේශයේදී සිරුරට ගිනි තබාගෙන ඇත. ඔහුගේ තත්වය බරපතල බව සදහන් වන අතර වැඩිදුර ප‍්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇත.

මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ ග‍්‍රෑන්ඞ්පාස්හි තමිල්නාඩුවත්ත ප‍්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි නිමල් ජයරත්න නමැති පුද්ගලයෙක්. ගිනි ඇවිලීමට පෙර පත්‍රිකා කිහිපයක් බෙදූ බවට තොරතුරු ඇතත් එම ප්‍රතිකා ගත් පුද්ගලයන් ඒවා රැගෙන ගොස් ඇති නිසා කුමක් සටහන්වීදැයි නොදන්නා බව පොලිසිය පවසයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'