Logo
2019 අගොස්තු මස 21 වැනි බදාදා

හෙරොයින් සමග කාන්තාවක් කොටු වෙයි

හෙරොයින් පැකට් 48 ක් ශරීරයේ සඟවාගෙන සිටි කාන්තාවක් කිරුළපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

පානදුර – වලාන දුෂණ මර්දන ඒකකය සිදුකළ මෙහෙයුමකදී එම කාන්තාව අත්අඩංගුවට ගැණුනු අතර ඇය 37 හැවිරිදි කාන්තාවකි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'