Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ගුවන් යානය ගොඩනැගිල්ලක් මතට

 නයිරෝබි නුවර ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ගුවන්ගත කරන අවස්ථාවේදී ගුවන් යානයක් ගොඩනැගිල්ලක ගැටී අනතුරට ලක් වී තිබේ.මෙස‍ේ අනතුරට ලක්ව ඇත්තේ කෙන්යාවේ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකු එහි සිට ඇත.

කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හානියක් සිදුව නැතැයි කෙන්යා වාර්තා සදහන් කළද එහෙත් එරට පොලිසිය සදහන් කරනුයේ කාර්ය මණ්ඩලයේ සියලුදෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බවය.යානයට ද දැඩි හානි සිදුව තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'