Logo

හිටපු ප‍්‍රංශ ජනපති අත්අඩංගුවට

ප‍්‍රංශයේ ඉහළ පෙළේ විනිසුරුවරයෙකුට අල්ලස් ලබාදීමට තැත් කිරීම සහ එම විනිසුරුවරයාට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීම යන චෝදනා යටතේ ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නිකලස් සාර්කෝසි ප‍්‍රංශ ජනාධිපතිව සිටි අවධියේ නීතිවිරෝධී අරමුදලක් සඳහා බැර කළ මුදල් සම්බන්ධයෙන් එරට ඉහළ පෙළේ අධිකරණයක් විසින් පරීක්ෂණ කටයුතු මෙහෙයවා අැති අතර එම තොරතුරු වසන් කිරීම සඳහා එම විනිසුරුවරයාට ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවති මොනාකෝ රාජ්‍යයේ ඉහළ තනතුරක් ලබාදීමට සාර්කෝසි පොරොන්දු වී තිබෙන අතර ඊට අමතරව එම විනිසුරුවරයාට ව්‍යංගයෙන් මෙම පරික්ෂණ කටයුතු නවත්වන ලෙසට දුරකථනය ඔස්සේ තර්ජනය කර ඇති බවට ඔහුට එල්ල වී අැති චෝදනාවක් වේ.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20371221
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19626475
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15779837
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15638672
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15560752
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'