Logo

දරු දෙදෙනාට මරු කැඳවු පියා

යටියන්තොට, මාලිබොඩ ප්‍රදේශයේදී තම 7 හැවිරිදි සිය දියණිය සහ 3 හැවිරිදි පුතා ඝාතනය කොට ඔහුද සිය දිවි නසා ගැනීමට තැත්කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දරු දෙදෙනා නිවස තුළ ගෙල වැලලා ඝාතනය කර අැති අතර අද (02) අලුයම 2.00ට පමණ 119 හදිසි දුරකථන ඇමතුම් අංකයට ලැබුණු පණිවිඩයකට අනූව යටියන්තොට පොලීසිය එම ස්ථානයට ගොස් ‍පරීක්ෂණ ආරම්භ කර ඇත.

දරුවන්ගේ පියා බව කියන මොහු 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර විදේශ ගතව සිටින සිය බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග සබඳතාවයක් ඇතිකර ගත් බවට ඇති වූ සැකයක් මීට හේතු වී අැත.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20371806
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19626932
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15780073
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15638921
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15561040
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'