Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

පිල්ලේ කමිටුව අනිද්දා වැඩ අරඹයි

ශ‍්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත්කළ කමිටුව සිය පරීක්ෂණ කටයුතු එළබෙන බ‍්‍රහස්පතින්දා (03දා) සිට ආරම්භ කිරීමට සුදානම් වේ.

එම විමර්ශන කමිටුව සඳහා පත්කර ඇති කමිටුවේ එක් සාමාජිකාවක වන අස්මා ජෙහැන්ගීර් පවසා සිටිනුයේ මේ සම්බන්දයෙන් අදාළ සියලූ පාර්ශවවලින් සාක්ෂි ලබා ගන්නා අතර ශී‍්‍ර ලංකාවට යාමට අවස්ථාව නොලැබෙන්නේ නම් වෙනත් රටක සිට විමර්ශන කටයුතු සිදු කළ හැකි බවත් සාක්ෂි ලබාදීමට කැමති පුද්ගලයින් ශී‍්‍ර ලංකාවෙන් පිට කරවාගෙන හෝ අදාළ සාක්ෂි ලබාගත හැකි බවත් ය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'