Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

වෙඩි වැදුනු සැරයන් රෝහලේ

කුරුණෑගල පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයෙක් සිය රාජකාරි භූමියේ පිහිටි වැසිකිලියකදී සිය රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන දිවි හානිකර ගැනීමට උත්සහ කර තිබේ. වෙඩි උණ්ඩය හිසේ පැත්තකින් වැදීයාම නිසා ඉන් හිසට තුවාල ලැබූ එම සැරයන්වරයා මේ වන විට කුරුණෑගල රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අද (01)පෙරවරු 8.05ට පමණ මෙලෙස වෙඩි තබාගැනීමට උත්සහ කොට අැත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'