Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක්

දිගින් දිගටම වැසි ඇඳ හැළුණහොත් නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටී.එබැවින් අවදානයෙන් සිටින ලෙස එම ප්‍රදේශ වල ජනතාවගෙන් ඉල්ලා සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'