Logo

රජරට සරසවි ආචාර්යවරුන්ගේ අවසන් තීරණය අද

රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා සහභාගි වනවාද? නැද්ද? යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සදහා අද (01) සාකච්ඡාවක් පැවැත්විමට ආචාර්ය සංගමය තිරණය කොට ඇත. මෙම සාකච්ඡාව සියලූ ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් අද පෙරවරු 10ට අනුරාධපුර පුලියන්කුලේමේ පිහිටි කෘෂිකර්ම පීඨයේ දී පැවැත්විමට නියමිතය.එහිදී අනිද්දා හෝ වෙනත් දිනක සිට ඉගැන්වීමේ කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් තීරණයකට එළබෙන බව එම සංගමයේ ලේකම් ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් පවසාසිටී.

එහෙත් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු පමණක් බව රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසා සිටී. කෙසේවෙතත් රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් පවසා සිටිනුයේ ශිෂ්‍ය සංගමය නගන මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1059
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 11489
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 251027
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 286083
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 543338
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15935901
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15813351
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13270183
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13215862
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13067921
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'