Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

විදේශ ණය සඳහා ගෙවන පොලිය ඉහළට

මෙරටට ලබා ගන්නා වු විදේශ ණය සඳහා වාරික පොලී ගෙවීම සියයට 42.08න් ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. එය ඇ.ඩො.මිලියන 2673 සිට ඇ.ඩො.මිලියන 3818 ක් දක්වා වර්ධනය වීමකි.

එසේම 2013 වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයට ණය වාරික ගෙවීම් සඳහා 50.02%කින්ද පොලී ගෙවීම් 27.08%කින් ද ඉහළ ගොස් තිබේන අතර මේ නිසා මෙරට අපනයන ආදායමින් 25.03%ක් මෙරට ලබාගත් විදේශ ණය සදහා වාරික සහ පොලී ගෙවීම් ලෙස වෙන් කරනු ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'