Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

ක්‍රිකට් ක‍්‍රිඩකයන්ගේ ගැටලූ ගැන කමිටුවක්

ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ගේ ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සදහා ශ‍්‍රී ලංකා විධායක කමිටුව විසින් කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස, ඔමාර් සුලෙයිමාන්, ෂම්මි සිල්වා හා ජයනන්ද වර්ණවීර පත්කර ති‍බේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'