Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

ශ්රීය ලංකා දෘෂ්යාකබාධිත ක්රිඩකට් කණ්ඩායමට වාර්තාගත ජයක්

දෘෂ්යාුබාධිතයන්ගේ අන්තර්ජාතික ක්රිමකට් තරඟ ඉතිහාසයේ විදේස් රටකට එරෙහිව පළමු වරට ජයක් ලබා ගැනීමට ශ්රීැ ලංකා දෘෂ්යාාබාධිත ක්රියකට් කණඩායම ඊයේ (20) දිනයේදී සමත් විය.ලොව සිටින දක්ෂතම කණ්ඩායමක් වන ඔස්ට්රේබලියානු දෘෂ්යා බාධිත ක්රිතකට් පිල පරාජයට ලක් කරමින් මෙම විශිෂ්ට ජය ලබා ගැනීමට ශ්රීේ ලංකා කණ්ඩායම ඊයේ (20) දිනයේ සමත් වු අතර,මෙය ශ්රීත ලංකා දෘෂ්යා බාධිත ක්රි‍කට් ආරම්භ වී වසර 16ක් ගතවන මොහොතේ එම කාලය තුළ තරඟයකදී වාර්තා වු විශිෂ්ටතම ජයග්රඔහණය මෙය වේ. තරඟ 05න් සමන්විත එක්දින ජාත්යාුන්තර තරගාවලියේ පිට පිටම පැවති තරඟ තුනම,3ට 0ක් ලෙස ජය ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකි විය.මග්ගොන සරේ ක්රි ඩා පිටියේ පැවති මෙම තරඟයේදී කඩුලු 10 කින් ජය ලබා ගැනීමට ශ්රීං ලංකාවට හැකි වු අතර කාසියේ වාසිය දිනාගත් ඔස්ට්රේවලියානු පිල මුලින්ම පන්දුවට පහර දී සියළු දෙනා දැවී ලකුණු 222ක් රැස් කළ අතර ශ්රී ලංකා පිල කිසිවකු නොදැවී ඕවර 21ක් තුළ ලකුණු 223ක් ලබා ගැනීමට සමත් විය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'