Logo
2021 අප්‍රේල් මස 19 වැනි සඳුදා

ලාංකිකයින් පිරිසක් දිවයිනට





ඩුබායි සිට 266 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් අද අලුයම කටුනායකට රැගෙන විත් ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙසේ මෙරටට පැමිණ ඇත.

මෙම පිරිස "රජය විසින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා වැඩසටහන" යටතේ රැගෙන විත් තිබුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'