Logo
2021 මාර්තු මස 5 වැනි සිකුරාදා

නිරෝධායන නීති කඩකරමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට





නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු අද(25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  පොළොන්නරුව,අනුරාධපුරය යන ප්‍රදේශයන්හි පදිංචිකාරිනියන් බව වාර්තා වේ.

මොරටුව ලුනාව ප්‍රදේශයේ තාවකාලික කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසක මෙම සම්භාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'