Logo
2021 මාර්තු මස 5 වැනි සිකුරාදා

අද ආසාදිතයන් 310 ක්





අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන‍49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්තය 42,621ක් වන අතර, කොවිඩ් මරණ 240ක් වාර්තා වී ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'