Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

දියේ ගිලී කුඩා ළමුන් දෙදෙනෙකු මරුට





හික්කඩුව තොටගමුව පාලම අසළ, කලපුවේ දිය නෑමට ගොස් කුඩා පිරිමි සහ ගැහැණු දරුවෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 7ක සහ 8ක ළමුන් දෙදෙනෙකු බවයි පොලීසිය ප්‍රකාශ කරයි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'