Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

ලංගම බස් රථයෙන් ගිහින් කොරෝනා හැදුනොත් වන්දියක්





ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය කර ඇති බව එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක සඳහන් කරයි.

ඒ අනුව සෑම මගියෙකුගෙන්ම අයකරනා බස් ගාස්තුවෙන් රුපියලක් මගී අරමුදලට වෙන් කෙරෙන අතර යම් හෙයකින් ලංගම බස් රථයක ගමන් කිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයෙකු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට මෙම වැඩපිළිවෙල යටතේ සැළසුම් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'