Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

තවත් කොවිඩ් ආසාදිතයින් 204ක්





කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 204 දෙනෙක් අද (23) හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

  යුද හමුදාපතිවරයා තවදුරටත්  පැවසුවේ ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'