ඇල්පිටිය ප්රදේශයේ පදිංචි වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකුට කොරෝනා
ඇල්පිටිය - නවදගල ප්රදේශයේ පදිංචි වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඔහු ඇල්පිටිය - නවදගල පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදීමේ බව තහවුරු වී ඇත.
එම නිලධාරියා තම යතුරුපැදියෙන් බන්ධනාගාරයේ සිට නිවසට පැමිණ ඇති අතර,ඔහු ඇල්පිටිය ප්රදේශයේ වෙළඳසැලකට ද ගොස් ඇති බවට අනාවරණ වී ඇත.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'